Friday

වෙබ් අඩවි නිර්මාණය හැදින්වීම.

වෙබ් අඩවි (web sites) කියන මාතෘකාව මේ දවස් වල බොහෝම රසවත් මාතෘකාවක්. අන්තර්ජාලයේ නිතර සැරිසරන අපි හැමෝම වගේ වෙබ් අඩවි ගැන මොනවා මොනවා හරි දන්නවා. ඒ විතරක් නෙමෙයි දැන් අන්තර්ජාලයට එක්වෙන ලංකාවෙ වෙබ් අඩවි ගොඩ දැක්කම අපිට තේරෙනවා වෙබ් අඩවි පිලිබද විතරක් නෙමෙයි වෙබ් අඩවි නිර්මාණයටත් ගොඩක් අය යොමුවෙලා කියලා.

දැන් තියෙන සමහර මෘදුකාංග වලින් ඉතා පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුලුවන් වුණත් වෙබ් අඩවියේ ප්රමිතිය ගැන සතුටු වෙන්න බැරිනම් සාර්ථක වෙබ් අඩවියක් බිහිකරන්න ගොඩක් අමාරුයි. ඒ නිසා,

No comments:

Post a Comment